Saturday, May 22, 2021

අයිතිය?


ඡායාරුපය  ; මුහුණු පොතෙන් 
 

 දේශයේ
කුසුම
නුඹ  මා පුත
නැත අයිතියක් කිසිවක

3 comments:

  1. ඔය පින්තුරේ ඉන්නේ කොටි ත්‍රස්තවාදින් 2005 සාම ගිවිසුම් කාලේදි පොල්හේන්ගොඩදි වෙඩි තියලා මරාදැම්ම කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් මහතාගේ තාත්තා. අපේ ගෙවල් පැත්තේ ඉන්න නිසා ඔහුව පාරේදි නිතර දකිනවා. ඔවුන් ඉන්න පාරත් නම් කරලා තියෙන්නේ රණවිරුවාගේ නමින්.
    මේ 30 අවුරුදු යුද්දෙන් යුදහමුදාවේ විතරක් 24000කට ආසන්න පිරිසක් මියගියා අනෙක් හමුදාවන්ට මිට බොහෝ අඩුයි. අවුරුදු 30ක් ඇදිලා ගිහින් යුද හමුදාවට යුධ ටැංකි රෙකට් කාලතුවක්කු බොඩි ආමර් ගුවනින් මිග් කෆිර් ප්‍රහාරක හෙලිකොප්ටර් ඔත්තු බලන යානා ගන් බොට් නැව් හවර් කාෆට් hovercraft එකකුත් තිබුනා එකීමෙකී නොකී හැම දෙයම තියලත් මෙච්චර මැරුනේ කෙසේද කියලා හිතෙන්නෙ නැද්ද? ඔය බොඩි ආමර් තියා හෙල්මට් එකක්වත් නැතිව ගහපු උන් කීයක් මැරිලා ඇද්ද? 2009 වසරේ සිට උතුරට භාන්ඩ ප්‍රවාහරනය කල නෞකාවන් වල හිටිය නිසා දැක්ක දේවල් හා යුද ගැටුම් වලටත් මැදිවි දැකපු දේවල් කිව්වොත් දේශදෝහි ලේබල් එක නිකම්ම වදිනවා හින්දා නොකියා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස පැහැදිලියි. සියල්ලේ අයිතිය අහිමිකරන යුද්ධය යුද්ධයක්මයි.

      Delete