Thursday, November 2, 2023

එලිය



පවිටු ලොව එලිය කර 
පෑයුවේ ඇයිද අද 
හද පත්ල කකියවන 
දුක් කන්ද ඉතිරිකර 
ඉරත් නැති හඳත් නැති 
ලොවක් ඇත මින් මනත 
යළිත් ලොව නොපෙනෙන්න 
සදාකල් සැඟවෙන්න

2 comments:

  1. ඇසක ඇති උණු කඳුළ වැටෙයි කොපුලත් තෙමා
    හිතක රැඳි සෝ සුසුම කොහේ පාවෙද හමා
    බරක දිවි නොදැනෙනා ළමා පරපුර පෙමා
    රටක රැකගනීනම් එයම වටිනව තමා....

    ජයවේවා !!!

    ReplyDelete