අතීත, වර්තමාන සහ අනාගත අවකාශ අතර රැඳෙන ජීවන අත්දැකීම් ගොනුව......
සරතැසින්
වැලපෙන්නට ගැහෙන්නට
මේ කටුක සීත දුරුත්තේ
පීදුනේ කිම ගියවර වසත් කල
එනමුත්
හිඳිමි මගබලා
මීළඟ වසන්තය එනතුරු
No comments:
Post a Comment