Friday, May 10, 2024

ජේජු දුපත

 


අතීතයේ ඇඳි සොඳුරු නිමැවුම 

ජේජු දුපත 

සොබාදම් මවගේ අරුමැසි සිත්තම

ජේජු දූපත 


 

උණුසුම් ගිම්හානයේ සිසිල් නීල සයුරු තෙර 

ඇසේලියා, කැනෝලා චෙරි මල්ගොමු 

සිනිදු සේල සේ ඇදහැලෙනා දිය ඇලි 

ජීවන මංපෙතේ සොඳුරු මතක 

නෙක පැහැයෙන් තිර කරයි


නිබඳ හමුවන උණුසුම් හදවත් 

සංචාරයේ මිනිසුන් 

මතක් කරවයි ජීවිතයේ අරුත 

ජීවන ගමනම සොඳුරු චාරිකාවක්  

විලස සුන්දර ජේජු  දුපතේ...



No comments:

Post a Comment

Loading...