![]() |
| PC:https://www.thisaraarts.com/2_0_artistic_statues.php |
නැමද පා බැතින්
ගියෙද කිතු ගොසින්
අයෙක් වෙද යලිත්
පැනෙනා ලෙසට බෝ සතුන්
ගියෙද කිතු ගොසින්
අයෙක් වෙද යලිත්
පැනෙනා ලෙසට බෝ සතුන්
දනිනා වැටුණු කහ වතත්
වමාන දම් කඳක් යෙහෙන්
විසුවත් සිරිලකේ දිනක්
අහවර වීය දඟ ගෙයින්
විරාජ සීල යතිවරුන්
කවදා දුටිද ධී බෙලෙන්
කිඳෙනා පුලින සේ පැනින්
නිවාත වේය අන් නෙතින්
කවදා දුටිද ධී බෙලෙන්
කිඳෙනා පුලින සේ පැනින්
නිවාත වේය අන් නෙතින්

මට මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ . මම ෆේස්බුක් එකෙත් ලීවා . දැන් ඔය මෑන් සහ පපට් ජෙරෙමි අතර වෙනස මොකද්ද? මුනින්ද්ර්යනෝ , මහමෙව්නා කාරයෝ , ගිනි පාගන කටුගහන් සෙට් එක, ඔය ඔක්කොම එකයි නේ ඉතින්
ReplyDeleteඇත්ත AD, පොඩි ත්‍රිල් එකක් එක්ක ඇවිත් බැහැලා යනවා...
Deleteමේවගේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන බලපෑම සලකා බලන එක වටිනවා...
රටට, සමාජයට, අනාගත පරපුරට බලපෑමක් වෙනවනම් සුදුසු ක්‍රියාමාර්ග ගන්නත් වෙයි...
😏😏
ReplyDelete+++++++++
ReplyDelete