අතීත, වර්තමාන සහ අනාගත අවකාශ අතර රැඳෙන ජීවන අත්දැකීම් ගොනුව......
දේශයේ කුසුම නුඹ මා පුත නැත අයිතියක් කිසිවක
ඔය පින්තුරේ ඉන්නේ කොටි ත්‍රස්තවාදින් 2005 සාම ගිවිසුම් කාලේදි පොල්හේන්ගොඩදි වෙඩි තියලා මරාදැම්ම කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් මහතාගේ තාත්තා. අපේ ගෙවල් පැත්තේ ඉන්න නිසා ඔහුව පාරේදි නිතර දකිනවා. ඔවුන් ඉන්න පාරත් නම් කරලා තියෙන්නේ රණවිරුවාගේ නමින්.මේ 30 අවුරුදු යුද්දෙන් යුදහමුදාවේ විතරක් 24000කට ආසන්න පිරිසක් මියගියා අනෙක් හමුදාවන්ට මිට බොහෝ අඩුයි. අවුරුදු 30ක් ඇදිලා ගිහින් යුද හමුදාවට යුධ ටැංකි රෙකට් කාලතුවක්කු බොඩි ආමර් ගුවනින් මිග් කෆිර් ප්‍රහාරක හෙලිකොප්ටර් ඔත්තු බලන යානා ගන් බොට් නැව් හවර් කාෆට් hovercraft එකකුත් තිබුනා එකීමෙකී නොකී හැම දෙයම තියලත් මෙච්චර මැරුනේ කෙසේද කියලා හිතෙන්නෙ නැද්ද? ඔය බොඩි ආමර් තියා හෙල්මට් එකක්වත් නැතිව ගහපු උන් කීයක් මැරිලා ඇද්ද? 2009 වසරේ සිට උතුරට භාන්ඩ ප්රවාහරනය කල නෞකාවන් වල හිටිය නිසා දැක්ක දේවල් හා යුද ගැටුම් වලටත් මැදිවි දැකපු දේවල් කිව්වොත් දේශදෝහි ලේබල් එක නිකම්ම වදිනවා හින්දා නොකියා ඉන්නවා.
ඔබේ අදහස පැහැදිලියි. සියල්ලේ අයිතිය අහිමිකරන යුද්ධය යුද්ධයක්මයි.
කොලොම් පුරේ එයාට නංගි කෙනෙක් හිටියද ගැසලා මුතාලිෆ් කියල
එලකිරි!
ස්තුතියි තට්ටයා තුමා !
සංවේදී වදන් පෙළක් ලොකු කතාවක් කියන
බොහොම ස්තුතියි !
කමෙන්ට් කරේ නැති උනාට ඔක්කොම ලිපි කියෙව්වා,, තවම ඉන්නේ කොරියාද ,, පුළුවන් නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොරියා යන්නේ කොහොමද කියල ලිපි පෙළක් ලියන්න,,, අනාගතයට සුභ පතනවා....
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න
ඔය පින්තුරේ ඉන්නේ කොටි ත්‍රස්තවාදින් 2005 සාම ගිවිසුම් කාලේදි පොල්හේන්ගොඩදි වෙඩි තියලා මරාදැම්ම කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් මහතාගේ තාත්තා. අපේ ගෙවල් පැත්තේ ඉන්න නිසා ඔහුව පාරේදි නිතර දකිනවා. ඔවුන් ඉන්න පාරත් නම් කරලා තියෙන්නේ රණවිරුවාගේ නමින්.
ReplyDeleteමේ 30 අවුරුදු යුද්දෙන් යුදහමුදාවේ විතරක් 24000කට ආසන්න පිරිසක් මියගියා අනෙක් හමුදාවන්ට මිට බොහෝ අඩුයි. අවුරුදු 30ක් ඇදිලා ගිහින් යුද හමුදාවට යුධ ටැංකි රෙකට් කාලතුවක්කු බොඩි ආමර් ගුවනින් මිග් කෆිර් ප්‍රහාරක හෙලිකොප්ටර් ඔත්තු බලන යානා ගන් බොට් නැව් හවර් කාෆට් hovercraft එකකුත් තිබුනා එකීමෙකී නොකී හැම දෙයම තියලත් මෙච්චර මැරුනේ කෙසේද කියලා හිතෙන්නෙ නැද්ද? ඔය බොඩි ආමර් තියා හෙල්මට් එකක්වත් නැතිව ගහපු උන් කීයක් මැරිලා ඇද්ද? 2009 වසරේ සිට උතුරට භාන්ඩ ප්රවාහරනය කල නෞකාවන් වල හිටිය නිසා දැක්ක දේවල් හා යුද ගැටුම් වලටත් මැදිවි දැකපු දේවල් කිව්වොත් දේශදෝහි ලේබල් එක නිකම්ම වදිනවා හින්දා නොකියා ඉන්නවා.
ඔබේ අදහස පැහැදිලියි. සියල්ලේ අයිතිය අහිමිකරන යුද්ධය යුද්ධයක්මයි.
Deleteකොලොම් පුරේ එයාට නංගි කෙනෙක් හිටියද ගැසලා මුතාලිෆ් කියල
Deleteඑලකිරි!
ReplyDeleteස්තුතියි තට්ටයා තුමා !
Deleteසංවේදී වදන් පෙළක් ලොකු කතාවක් කියන
ReplyDeleteබොහොම ස්තුතියි !
Deleteකමෙන්ට් කරේ නැති උනාට ඔක්කොම ලිපි කියෙව්වා,, තවම ඉන්නේ කොරියාද ,, පුළුවන් නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොරියා යන්නේ කොහොමද කියල ලිපි පෙළක් ලියන්න,,, අනාගතයට සුභ පතනවා....
ReplyDeleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න
ReplyDelete