![]() |
Art: By Samitha Thilakarathna |
අවුරුදු 74 කට පස්සේ ලංකාවේ මිනිස්සු එකතුවෙලා...
සම්ප්‍රදායිකව හිතන වැඩිහිටි පරම්පරාවේ කීපදෙනෙක්ට තාමත් මේක හීනයක් වගේ පේන්නේ...
ඒක සමහර විට ඒගොල්ලොන්ගේ වැරද්දක් නොවුනත් ...
ටික දවසකින් ඒගොල්ලොත් මේක විශ්වාස කරන්න පටන්ගනිවී..
අරගලය මට පේන්නේ පෙනේරයක් වගේ..
හැමෝම අනිත් මිනිස්සු වෙනුවෙන් කැඩිලා බිඳිලා පෙනේරේ ඇතුලෙන් යනවා...
අන්තිමට පෙනේරේ ඉතුරුවෙන්නේ...
අවස්ථාවදීන්, අන්තවාදීන් හා උද්දච්ච කුහකයෝ ටික විතරයි...
අනාගත අසිරිමත් ලංකාවක් උදෙසා වැයවෙන...කැඩෙන බිඳෙන...අපේ මිනිස්සුන්ට
ඒ අනාගතය ණයගැතියි...
අනාගත පරම්පරාව ඔවුන් වෙනුවෙන් තුති ගී ගයාවී...
අරගලයට ජය!!!!
Excellent sir ❤️
ReplyDelete💕👌
ReplyDelete